ජනාධිපති ලේකම් පුංචි බණ්ඩා ජයසුන්දර මහතා විසින්, මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රධානතම නියාමන ආයතනය වන මහජන උපයෝගීතා කොමිෂන් සභාව වසා දමන ලෙස මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
නමුත්, අය වැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රති ව්‍යුහගත කිරීමට යෝජනා කරන බව පමණි.
කෙසේ වුවද; විදුලිබළ ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ, මේ හරහා විදුලිබළ මණ්ඩලයේ සිටින දූෂිත නිලධාරීන්ට සිත් සේ අකටයුතුකම් වල නියැළීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වීමේ අනතුරක් ද ඇතිවන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...