දේශීය පුවත්

වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇතැම් යෝජනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර ඇති බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා පවසයි. අදාළ යෝජනා ප්‍රතික්ෂේප කළද සිය කවුන්සිලයේ නියෝජිතයින් නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින්...

ආනයනික සිමෙන්ති සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය පවසයි. ඒ අනුව කෘතිම ලෙස වර්ණ ගැන්වු හෝ වර්ණ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සදහා පනවා තිබූ රුපියල් 3ක සෙස් බද්ධ රුපියල් 5 දක්වා ඉහළ දමා තිබේ. ඊට අමතරව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආ...

පොලිස්පති සී. ඩී වික්‍රමසිංහ මහතාගේ සේවා කාලය එළැඹෙන 26 වෙනිදායින් අවසන්වීමට නියමිතව තිබේ. පසුගිය මාර්තු මස 26 වැනි දා විශ්‍රාම යාමට සිටි ඔහුට රජය විසින් මාස තුනක සේවා දිගුවක් ලබා දෙන ලදී. මේ වනවිට මීළඟ පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, අජි...

කැබිනට් සංශෝධනයක් සමග නව කැබිනට් අමාත්‍යවරුන් හය දෙනකු දිවුරුම් දීමේ සූදානමක් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකදී පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයාට මෙම ...

53 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ඊයේ (19දා) ජිනීවා නුවරදී ආරම්භ වූ අතර, මෙම සමුළුව ජුලි 14 දා දක්වා පැවැත් වේ. මෙහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ වාර්ෂික වාර්තාවක් කෙටුම්පත් කර ඇති බවත්, එම වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත්කරනු ලබන්නේ නව මානවහිමිකම් කොමසාරිස් වෝකර...

හිටපු ආයුර්වේද කොමසාරිස්වරයෙකු හා මානව හිමිකම් කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ දේශීය වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ශෝකය පළ කර තිබේ. අග්‍රාමාත්‍යවරයා ශෝක පණිඩුඩයක් නිකුත් කරමින් පවසන්නේ දේශීය ආයුර්වේදය විධිම...

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් මිල අඩුවී ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අද (19) බොර තෙල් මිල 1%කට වඩා වැඩි ගණනකින් අඩුවී ඇති බවය. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.83 දක්වාද, වෙස්ට් ටෙක්සාස් (WTI) බොර තෙල් බැරලයක මිල ඩො...

ලබන මාසයේ සිට ලොතරැයිපතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ලොතරැයි මිල ඉහළ දැමූවද ලොතරැයි අලෙවිකරුවන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීමට එකඟවී නොමැති බව සමස්ත ලංකා ලොතරයි අලෙවි නියෝජිත සංගමය පවසයි. කොමිස් මුදල ඉහළ නොදමන්නේ නම් ජූලි 7 වන දා සිට ලොතරැයි අලෙවියෙ...

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සිය චීන සගයා වන Qin Gng සහ අනෙකුත් චීන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා ඊයේ(18) චීනයට ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. 2021 දී ජනාධිපති ජෝ බයිඩෙන් බලයට පත් වූ පසු බීජිං වෙත ගිය ජ්‍යෙෂ්ඨතම එක්සත් ජනපද නිලධාරියා  බ්ලි...

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ඊට අනුබද්ධ ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවක වැටුප්, හිඟ වැටුප් සහ හිඟ අර්ථසාධක දීමනා ගෙවීම සඳහා සංස්ථාවට අයත් පෑලියගොඩ පිහිටි වටිනා ඉඩමක් විකුණා දැමීමට නියමිත බව පැවසේ. එහි වටිනාකම රුපියල් බිලියන 10ක් පමණ වන බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් ...

හිටපු ආයුර්වේද කොමසාරිස්, හිටපු මානව හිමිකම් කොමසාරිස්, රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක මෙන්ම ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) මිරිහාන පොදු සුසාන භූමියේදි සිදු කිරීමට කටයුතු...

අධික ලාභ ලැබීමේ අරමුණින් දේශීය ව්‍යාපාරිකයන් විසින් මිරිස් කුඩුවලට පිටි, ලුණු හා වර්ණක යොදා අලෙවි කිරීමත්, සුදු සීනි රතු සීනි බවට පත් කිරීම සඳහා වර්ණක උපරිමයටත් වඩා යොදාගනිමින් අලෙවි කිරීමත් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර ...

රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බව වාර්තා වේ. අගෝස්තු මස 1 දා සිට සිට ඔහු එම ධූරයේ කටයුතු කරනු ඇත. කෙසේ වුවද, චීනයේ ශ්‍රී ලංකා තානාපති ධූරය භාර ගන්නා ලෙස ඔහුට මීට පෙර ආරාධනා ලැබී තිබුණ බවත්, ඔහු එම අවස්ථාව ප්‍රතික්ෂේප කර ඇති බවත් සඳහන් ය. <...

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් තුනකට විකිණීම සම්බන්ධයෙන් පෙර සම්මත කර ගත් ප්‍රධාන කොන්දේසි තුනෙන් දෙකක් ඉවත් කර නැවත කැබිනට් මණ්ඩල සන්දේශයක් සම්මත කර ගැනීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කටයුතු කොට ඇතැයි වාර්තා වේ. මේ වසරේ මාර්තු 27 වන ...

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නගා සිටුවීම සඳහා මෙහෙයුම් දියත් කළ පුද්ගලයන් 13 දෙනකුට එරෙහිව නඩු පැවරීමට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) පසුගිය බ්‍රහස්පතින්දා (15දා) කටයුතු කර තිබිණි. මෙයින් දස දෙනකු ශ්‍රී ලාංකිකයන් වන අතර තිදෙනෙක් ඉන්දියානුවෝ වෙති. ...

විදුලි බස් රථ කොළඹ නගරය ආශ්‍රිතව යෙදවීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඉදිරියේදී ඒ සඳහා අභිප්‍රාය කැඳවීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ය. ෆොසිල ඉන්ධනවලින් පරිසරයට වන හානිය වන වළක්ව...

පොදුජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට අයත් දෙමහල් නිවසට කිසියම් පිරිසක් විසින් පහරදී හානි සිදුකර ඇතැයි සපුගස්කන්ද පොලිසිය සඳහන් කරයි. මෙම පහරදීම සිදු වන අවස්ථාවේ නිවසේ කිසිවකුත් සිට නොමැති බවත්, නිවස...

තිරිඟු පිටි ‘නිශ්චිත භාණ්ඩ‘ කාණ්ඩයට ගෙන එමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඕනෑම භාණ්ඩයක් නිෂ්චිත භාණ්ඩයක් ලෙස ගැසට් නිවේදනයක් ඔස්සේ නම් කිරීමෙන් පසුව එහි මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසර ගැනීම අනිවාර්ය වේ. 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 18 වැනි...

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව කාන්තාවක් මියයෑමේ සිදුවීම සමග ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් නිර්දේශ කරනු ලබන ඖෂධ වර්ගවල ගුණාත්මකභාවය පිළිබඳව ගැටලුවක් පැන නගින බවට සෞඛ්‍ය වෘත්තිය සමිති චෝදනා කරයි. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේ...

බුද්ධ ශාසනයට යම් බලපෑමක් එල්ල වෙමින් පවතින බවත්, එය දීර්ඝ කාලයක සිට එල්ල වෙන බලපෑමක් බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. කෙතරම් බලපෑම් එල්ල වුවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව වැඩකටයුතු කළ යුතුව ඇතැයි ද ඇමැතිවරයා පවසයි. අමාත්‍යවරයා ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...