හිටපු ආයුර්වේද කොමසාරිස්, හිටපු මානව හිමිකම් කොමසාරිස්, රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක මෙන්ම ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) මිරිහාන පොදු සුසාන භූමියේදි සිදු කිරීමට කටයුතු යොදා ඇත.
එතුමා කළ මෙරට ජන සමාජය වෙනුවෙන් කළ මෙහෙවර සිහිපත් කිරීමක් වශයෙන්, මානව සමාජය පිළිබඳව එතුමා තුළ වූ දැක්ම විදහා දක්වන ලිපියක් මෙසේ පළ කරන්නෙමු.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...