53 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ඊයේ (19දා) ජිනීවා නුවරදී ආරම්භ වූ අතර, මෙම සමුළුව ජුලි 14 දා දක්වා පැවැත් වේ.
මෙහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ වාර්ෂික වාර්තාවක් කෙටුම්පත් කර ඇති බවත්, එම වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත්කරනු ලබන්නේ නව මානවහිමිකම් කොමසාරිස් වෝකර් ටෝර්ක් විසින් බවත් වාර්තා වේ.
එම වාර්තාවේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව මේ වනතුරු මානව හිමිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බව යැයි ආරංචි මාර්ග හෙළිකරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...