දේශීය පුවත්

කොළඹට විදුලි බස්

June 19, 2023 8:01 am | Lanka Lead News

විදුලි බස් රථ කොළඹ නගරය ආශ්‍රිතව යෙදවීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඉදිරියේදී ඒ සඳහා අභිප්‍රාය කැඳවීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ය.

ෆොසිල ඉන්ධනවලින් පරිසරයට වන හානිය වන වළක්වා ගැනීම සඳහා සහ විශාල ලෙස සිදු වන ඉන්ධන මිල ඉහළ යාම හමුවේ සිදු වන ප්‍රවාහ ගාස්තු වැඩිවීම් ගැටලුවට විසඳුමක් වශයෙන් පොදු ප්‍රවාහනය සඳහා විදුලිය භාවිත කිරීම සිදුකරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More