රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බව වාර්තා වේ.
අගෝස්තු මස 1 දා සිට සිට ඔහු එම ධූරයේ කටයුතු කරනු ඇත.
කෙසේ වුවද, චීනයේ ශ්‍රී ලංකා තානාපති ධූරය භාර ගන්නා ලෙස ඔහුට මීට පෙර ආරාධනා ලැබී තිබුණ බවත්, ඔහු එම අවස්ථාව ප්‍රතික්ෂේප කර ඇති බවත් සඳහන් ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...