දේශීය පුවත්

නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස කළ බවට නැගුණු චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ ඉදිරි නෛතික පියවර නොගැනීමට ජනාධිපති කොමිසම බහුතර මතය අනුව අද (21) තීරණ කළේය. කොමිසම් සභාවේ සාමාජිකයින් ප...

මහනුවර දිස්ත්‍රික්කයේ – දොළුව, උඩුදුම්බර; මාතලේ දිස්ත්‍රික්කයේ – නාඋල; නුවරඑළිය දිස්ත්‍රික්කයේ – වලපනේ; බදුල්ල දිස්ත්‍රික්කයේ – කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

ලොව මුල් වරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියා පදිංචි කරන ලද රුසියාවේ Sputnik V එන්නත; එක්සත් රාජධානියේ සහ යුරෝපයේ නැවතත් බැරෑරුම් සෞඛ්‍ය අර්බුධයක් ඇති කරමින් පැතිර යන නව කොරෝනා ප්‍රභේදයට ඉතා සාර්ථකව ඔරොත්තු දෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි මුල්‍ය සම්පාදකයින් ව...

ගාල්ල, දේදුගොඩ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු කොරෝනා වෛරසය ආසාදිතව සිට රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මොහුගේ දේහය නිරෝධායන නීති යටතේ රජයේ නියමයන්ට අනුව ආදාහනය කරන ලෙස ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා නියෝග කර තිබුණි.එහෙත් මියගි...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් පවසා ඇත්තේ පළාත් සභා ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන්නේ නම් සෞඛ්‍ය විෂය මධ්‍යම රජය යටතට පත් කල යුතු බවයි. එහෙත් එසේ නොකර පළාත් සභා ක්‍රියාත්මක කරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග...

2020.12.15 දින කුරුවිට යුද හමුදා කඳවුර තුල බුද්ධ ප්‍රතිමාවක් ගිණි තබා විනාශ කල බවට මේ දිනවල සමාජ ජාලාවල ප‍්‍රචාරය වෙමින් පවතින වීඩියෝ පටය පිළිබඳව යුධ හමුදා මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් අනුව: මෙම අනුරුව 2014 වසරේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාප වල ප්Ȁ...

2013 – 14 කාල සීමාවේදී යෝජනා වූ රුපියල් බිලියන පහළොවක් වැය කර බ්ලූමැන්ඩල් සිට කොළොන්නාව දක්වා ඉදිකිරීමට යෝජිත මතභේදාත්මක තෙල් නල මාර්ගයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත නතර කර තිබේ. නිලධාරීන් උපුටා දක්වමින් ද සන්ඩේ අයිලන්ඩ් පුවත්පත ඊයේ (20) දින වාර්තා කර තිබුණේ , මෙම ව්‍යාපෘ...

සමාජ මාධ්‍ය නියාමණය සම්බන්ධයෙන් මින් පෙර සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටින්නේ ; සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් සිදුනොවන බවය. බහුජාතික සමාගම් ඩිජිටල් දත්ත පාළනය කිරීම මඟින් ද...

සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමට සහ එම වෙබ් අඩවින්හි ගිණුමක් පවත්වාගෙන යාම සඳහා පරිශීලකයන් ශ්‍රී ලංකා රජයේ කිසිදු ලියාපදිංචියකට ලක් නොවිය යුතු බවත් එසේ ලියාපදිංචි වියයුතු නම් එය භාෂණයේ නිදහසට එල්ලකරන දැවැන්ත පහරක් බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය...

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් “අපේ අදහස බස්නාහිර පළාතේ පාසල් විවෘත නොකළ යුතුයි කියන එකයි. කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පාසල් වහාම විවෘත කළ හැකි තත්ත්වයක් නෑ. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශවල හුදකලා...

නව කොරෝනා වෛරසයේ වෙනත් ප්‍රභේදයක් එක්සත් රාජධානියෙන් හමුවී ඇතැයි වාර්තාවීමත් සමග එක්සත් රාජධානියේ සිට සංචාරකයින් පැමිණීම තහනම් කිරීමට රටවල් කිහිපයක් තීරණය කර ඇති බව වාර්තාවේ. තවද හඳුනාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඉක්මනින් බෝවන වෛරසයක් බවද වාර්තා වේ. ඒ අනුව මේ වන විට එක්සත් රා...

කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා ශරීරගත කරන එන්නත්වල ඌරු තෙල් අඩංගු ජෙලටින් ඇතැයි යන සැකයක් මුස්ලිම් ප්‍රජාවන් අතර සහ නිර්මාංශික ප්‍රජාවන් අතර ඇතැයි මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යවල පැතිර යමින් තිබේ. ජනතාවට මෙම එන්නත් ලබාදීමට මත්තෙන් ඒ සඳහා හලාල් සහතිකය අවශ්‍ය බවට; මුස...

ඉකුත් 15 වැනිදා සවස කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න සිගරැට් කොටයක් නිසා පැතිර ගිය බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ගිනි විශේෂඥවරයාගේ මූලික විමර්ශනවලදී තහවුරු වී ඇති බව වාර්තා වේ. මේ වන විට සීසීටීවී දර්ශන ඔස්සේ පරීක්ෂණ කටයුතු මෙහෙයවෙන බව වාර්තා වන අතර ගින්න හටගත් ගොඩනැගිල්ලේ නීතිඥවර...

‍ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් (21) දිනයේ සිට යළි දැනුම් දෙන තුරු වසා දමා දමන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ. ත්‍රිකුණාමලය නගර සීමාවෙන් කොරෝනා ආසාදිතයන් 15 දෙනකු වාර්තා වීම නිසා මේ ක්‍රිය...

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා පැවැති විධායක සභාව සාමාජික දේශපාලන පක්ෂ හතරක නායකයන් වර්ජනය කර ඇති බව වාර්තා වෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙලදී විධායක සභාව පැවැත්විණි. පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන...

කොරෝනා නිවාරණය සඳහා බෙහෙතක් නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවස වෙත අදත් (20) සිය ගණනක පිරිසක් පැමිණීම නිසා දැඩි නොසන්සුන්තාවක් ඇති විය. බෙහෙත ලබා නොදෙන බව දැනුම් දී ඇති පසුබිමක මෙලෙස ජනතාව පැමිණ බෙහෙත් ඉල්ලා සිටිය ද ධම්මික බණ්ඩාර ඒ ජනතාව අමතා ප්‍රකාශ කළේ බෙහෙත් ලබා දීමක් අද සිදුන...

පෑලියගොඩ පොලිස් වසමේ,ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පුරණකොටුවත්ත ප්‍රදේශ, කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමට අයත් ශ්‍රී ජයන්ති මාවත අද අලුයම 5.00 සිට හුදකලා කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරය...

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලය ද ලබන වසරේ මුල් කාර්තුවේ සිට සංචාරක අමාත්‍යාංශය අලූතින් පිහිට වූ ඇසට් ආකේඞ් (Asset Arcade) ගොඩනැගිල්ලටම ගෙන යාමට තීරණය කල බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යාංශය එක් ස්ථානයක...

මාතර ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක මාතර නගර සභාවේ හිටපු නගරාධිපති උපුල් නිශාන්ත විසින් ‘මාතර සමාජය’ වෙනුවෙන් සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලන කාලයෙන් පසු ‘ස ෆේල්’ යයි ඇතැමුන් ප්‍රකාශ කලත...

දේශීය වෙදකම ඉහලට ඔසවා තැබීමට දරණ උත්සාහය සමහර මාධ්‍ය මගින් විනාශ කරණ බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසයි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ; "දේශීය වෛද්‍ය ක්‍ර...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...