සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමට සහ එම වෙබ් අඩවින්හි ගිණුමක් පවත්වාගෙන යාම සඳහා පරිශීලකයන් ශ්‍රී ලංකා රජයේ කිසිදු ලියාපදිංචියකට ලක් නොවිය යුතු බවත් එසේ ලියාපදිංචි වියයුතු නම් එය භාෂණයේ නිදහසට එල්ලකරන දැවැන්ත පහරක් බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරණය කර සිටී.
මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමේදී රජයේ අමාත්‍යවරුන් සැළකිලිමත්ව කටයුතු කිරීම සිදුකළයුතු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...