දේශීය පුවත්

2013 – 14 කාල සීමාවේදී යෝජනා වූ රුපියල් බිලියන පහළොවක් වැය කර බ්ලූමැන්ඩල් සිට කොළොන්නාව දක්වා ඉදිකිරීමට යෝජිත මතභේදාත්මක තෙල් නල මාර්ගයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත නතර කර තිබේ.

නිලධාරීන් උපුටා දක්වමින් ද සන්ඩේ අයිලන්ඩ් පුවත්පත ඊයේ (20) දින වාර්තා කර තිබුණේ , මෙම ව්‍යාපෘතිය අවලංගු කිරීම පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් මගින් කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට නියමිත බවයි.

මින් පෙර මුතුරාජවෙල තෙල් ටැංකි සංකීර්ණය ඉදිකිරීමත් සමග නතර වූ මෙම ව්‍යාපෘතිය; වර්තමාන රජය යටතේ නැවත වරක් පණ ගැන්වීම සඳහා උත්සාහ දැරූ අවස්ථාවේදී මෙම තෙල් නල ව්‍යාපෘතිය හරහා විශාල මුදල් නාස්තියක් සිදු වන බව පෙන්වා දුන් පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ව්‍යාපෘතිය නවතා දමා ඇති බවට එම පුවත්පත වාර්තා කර තිබේ.

දැනටමත් එල්.එන්.ජී.විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා ද පිඹුරුපත් සකසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More