දේශීය පුවත්

සමාජ මාධ්‍ය නියාමණය සම්බන්ධයෙන් මින් පෙර සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටින්නේ ; සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් සිදුනොවන බවය.

බහුජාතික සමාගම් ඩිජිටල් දත්ත පාළනය කිරීම මඟින් දේශීය ව්‍යාපාර යටපත් කරමින් හා පවරා ගනිමින් සිටිනු දක්නට ඇති නිසා විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීමට රජය තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම; ආක්‍රමණකාරි ක්‍රමවේදයන් හේතුවෙන් ඩිජිටල් වේදිකා හරහා විශාල මුදල් ප්‍රමාණයක් රටින් පිටතට ඇදී යන බවත් එබැවින් විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීමට තීරණය කළ බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More