සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794 ක් අස්ථානගතවී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය. අමාත්‍යාංශයේ වාහන 259 බාහිර පාර්ශවයන්ට පවරාදී...
යුනෙස්කෝ සංවිධානය විසින් "මහාවංශය" ලෝක මතක ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මහා විහාරික මහානාම හිමි විසින් පාලි භාෂාවෙන් ලියන ලද මහාවංශය තුළ ලක්දිව මහා විහාර ඉතිහාසය ප්‍රධානකොට අනුරාධපුර රාජධානියේ සිට ඓතිහාසික කරුණු රචානා වී තිබේ. එය ක්‍රි.පූ. 6 වන සියවසේ සිට ක්...
ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසන්නේ ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කොට තිබෙන පාසල් ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපෘතිය මගින් රටපුරා සිසුන් සියයට අඩු සංඛ්‍යා...
ඖෂධ කාණ්ඩ 60 ක මිල 16% කින් අඩු කරමින් පසුගිය 15 දා සෞඛ්‍ය ඇමැතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඊයේ (26 දා) සිට ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව යම් ඖෂධ නිෂ්පාදකයකු, ආනයනකරුවකු හෝ බලයලත් ඕනෑම පාර්ශ්වකරුවකු අදාළ ගැසට් නිවේදනය මගින් දක්වා ඇති සංශෝධිත මිල ගණන් යටතේ පමණක් අදාළ ඖෂධ අ...
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂ යෝජනාව ලබන සෙනසුරාදා (01දා) පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (27දා) පැවැත්වීමට නියමිත වූ පක්ෂ නායක රැස්වීම ලබන සිකුරාදා (30දා) දක්වා කල් දමා ඇති බව වාර්තා වේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ යෝජනාව ...
සැකකරුවක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පාමින් හඟුරන්කෙත පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු විමට උත්සහ කළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය අහසට වෙඩි තබා ඇති බව වාර්තා වේ. විරෝධතාකරුවන් 200ක් පමණ පිරිසක් පොලිසියේ ගේට්ටුකඩාගෙන පොලිසිය ඇතුළුවීමට උත්සහ දරූ බව පොලිසිය පවසයි. කාන්තාවන් සහ පිරිමින...
අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනයෙන් තමන්ගේ නම් ඉවත් කර ඇති බව පවසමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඊයේ (26) දිනයේ උද්ඝෝෂණ විරෝධතා සහ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට නොසන්සුන්තා ද වාතාවරණ ඇති වී තිබිණි. දිළිඳු පවුල් සඳහා රජයේ ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් ක්‍රියාත...
ඓතිහාසික වඩ්ඩමාන පබ්බත විහාරයේ ආරක්ෂාව කඩිනමින් සහතික කරන ලෙසින් තොරතුරු දන්වා තිබියදීත් වඩ්ඩමන ඓතිහාසික විහාරයට බලහත්කාරයෙන් ඇතුළු වී කෙරූ විනාශය වැළැක්වීමට අපොහොසත් වීමෙන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නියෝගයක් නිකුත්කරන මෙන් ඉල්ලා පවරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩුව (FR Applicatio...
රජය විසින් සිදුකිරීමට යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාරඅරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. අන්තර...
අරගල සාමාජිකයකු හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2022.07.09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීම වූ අවස්ථාවේ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් සිදුකිරීමට අදාළව...
පාර්ලිමේන්තුව ඉරිදා දිනයේ රැස්වීමේ අරමුණ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව සම්මත කර ගැනීම බවත්, වත්මන් ආණ්ඩුව රටට අහිතකර පනත් සම්මත කරගැනීම සඳහා නොයෙක් උප්පරවැට්ටි ක්‍රියාත්මක කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. ආණ්ඩුවේ මැති ඇ...
ඉන්දියාව, පකිස්ථානය පමණක් නොව බංග්ලාදේශය සමග ද වෙළඳ සම්බන්ධතා පැවැත්විය යුතු බවත්, එම නිසා යම් කොන්දේසියකට යටත්ව කොළඹ වරායේ නිශ්චිත හදුනාගත් ස්ථානයක් බංගලාදේශයට ලබාදීමට තමා එකඟ වූ බවත් වරාය නාවික හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. බදුල්ලේදී පැවති රැස්වීමක දී වැඩිදුරටත් කරුණු ...
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල නැවතත් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල නැවතත් අඩුකරන බවය. එය මෑතකදී සිදුකළ සිව්වන මිල අඩු කිරීම බවත් ඔහු පවසයි.
කොකේන් මත්ද්‍රව්‍ය ද්‍රව බවට පත් කර සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සංඝටකයක් ලෙස සඟවා ජෝර්දාන දේශසීමාව හරහා ඊශ්‍රායලයට කොකේන් රැගෙන යාමට උත්සාහ කළ බවට සැකපිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඊශ්‍රායල ප්‍රවෘත්ති ...
බැංකු නිවාඩුවක් ලෙස නිවේදනය කර ඇති ලබන 30 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොල වසා තබන බව රජය පවසයි. මෙම මස 30 වැනිදා බැංකු නිවාඩු දිනයක් බවට පත්කරමින් රජය දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා කාලය ලබාගෙන ඇති බවත්, ණය ප්‍රතිව්‍යූහගතකරණ සඳහා පහසුවීමට කොටස් වෙළෙඳපොළ ගණුදෙනු වැලැක්ව...
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය...
අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නි...
ජනාධිපති ඝාතන තැතක් ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල සාවද්‍ය පුවතක් ප්‍රචාරය වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා විදෙස් සංචාරයක් නිමවා නැවත ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වනවිට මෙන්ම, ශ්‍රී ලංකාවෙන් පිටවන...
වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව අදින් අවසන් වීමට නියමිතව තිබේ. පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 26 වැනිදා විශ්‍රාම යාමට නියමිතව තිබුණ ද ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. කෙසේවෙතත් එම කාලය අදින් අවසන් වන අතර ඉන් අනතුරුව න...
විදුලි බිල්පත් ගෙවීම් පමාවීම හේතුවෙන් නිකුත් කරන රතු නිවේදවල සඳහන් මුළු මුදල ගෙවීමට අපහසු වූ පුද්ගලයන් සඳහා එම මුදල ගෙවීමට ලබාදී තිබුණු සහනය විදුලිබල මණ්ඩලය මගින් අහෝසි කිරීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයෝ මහත් අසීරුතාවකට පත්ව ඇති බව වාර්තා වේ. මෑතක් වනතුරු රතු නිවේදනයට අනුව විදුලිය විසන්ධි කිරීම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...