බැංකු නිවාඩුවක් ලෙස නිවේදනය කර ඇති ලබන 30 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොල වසා තබන බව රජය පවසයි.
මෙම මස 30 වැනිදා බැංකු නිවාඩු දිනයක් බවට පත්කරමින් රජය දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා කාලය ලබාගෙන ඇති බවත්, ණය ප්‍රතිව්‍යූහගතකරණ සඳහා පහසුවීමට කොටස් වෙළෙඳපොළ ගණුදෙනු වැලැක්වීම මහ බැංකු නිවාඩුවේ ප්‍රධාන අරමුණක් බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...