යුනෙස්කෝ සංවිධානය විසින් “මහාවංශය” ලෝක මතක ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
මහා විහාරික මහානාම හිමි විසින් පාලි භාෂාවෙන් ලියන ලද මහාවංශය තුළ ලක්දිව මහා විහාර ඉතිහාසය ප්‍රධානකොට අනුරාධපුර රාජධානියේ සිට ඓතිහාසික කරුණු රචානා වී තිබේ.
එය ක්‍රි.පූ. 6 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය වන පරිදි රචනා කර තිබේ.
යුනෙස්කෝ සංවිධානය විසින් 2023 වසරේ ප්‍රකාශයට පත්කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව ලේඛන උරුම 64 අතරට මහාවංශය ද ඒ අනුව ඇතුළත් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...