පාර්ලිමේන්තුව ඉරිදා දිනයේ රැස්වීමේ අරමුණ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව සම්මත කර ගැනීම බවත්, වත්මන් ආණ්ඩුව රටට අහිතකර පනත් සම්මත කරගැනීම සඳහා නොයෙක් උප්පරවැට්ටි ක්‍රියාත්මක කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
ආණ්ඩුවේ මැති ඇමතිවරු සහ නිලධාරීන් ලස්සන වචන දමා ජනතාව රවටන බව ද, ආණ්ඩුව ගෙන යන ජන පීඩිත ක්‍රියාකලාපයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට විපක්ෂය පෙළ ගැසෙන බවද, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.
මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශ නාමමාත්‍රික ප්‍රකාශක් බවත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අයි.එම්.එෆ්. යෝජනාවක් නොව එය ශ්‍රී ලංකා රජයේ යෝජනා කළ බවත් පීරිස් මහතා වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...