ඊයේ (22) දින සිදු කළ PCR පරීක්ෂණ 5,983ක් අතරින්; විදේශගතව සිට පැමිණි 40 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 314 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් වන 52 දෙදෙනෙකු ත්‍රීකුණාමළය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මේ අතර PCR පරීක්ෂණ සඳහා දිනකට රුපියල් කෝටි 0...
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අපවත් වී වදාල අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අනිද්දා සිදු කිරීමට නියමිත අතර උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වනවිට උන් වහන්සේ වැඩ විසූ ගල්ක...
කොවිඩ් වෛරසය මර්ධනය කිරීම පිණිස රුසියාවේ නිපදවා ඇති ස්පුට්නික් වී එන්නතේ මාත්‍රා මිලියන 7ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිණිස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තාවේ. රාජ්‍යය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙම එන්නත ආනයනයට සැලසුම් කර ඇති බවත් මේ සඳහා වැයවන මුදල ඩොලර් ම...
මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ මලාවි යන රාජ්‍යයන් විසින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය යන තේමාව මුලික කරගත් යෝජනාවක් මෙවර එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සඳහා ගෙන එනු...
ත්‍රීකුණාමළය, නිලාවේලි පරෙවි දූපත ජාතික වනෝද්‍යානයේ සේවයේ නියුතු යාත්‍රා ක්‍රියාකරවන්නෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම උද්‍යානය තාවකාළිකව වසා දැමීමට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඔහුගේ සමීපතමයින් වන කාර්ය මණ්ඩළයේ ස...
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට එංගලන්තය විසින් ඉදිරිපත් කෙරුණු මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව පිලිබඳව 46 L-1 Rev යෝජනාව සම්බන්ධයෙන් පැවැති ජන්ද විමසීමේදී එම යෝජනාවට පක්ෂව ජන්ද 22ක් සහ විපක්ෂව ජන්ද 11ක් ප්‍රකාශ කෙරුණ අතර ජන්දය භාවිතා නොකර සිටිය රටවල් සංඛ්‍යාව 14...
සිංහරාජ රක්ෂිතයේ වැව් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ මාධ්‍ය මඟින් පළ වූ වාර්තා සම්බන්ධයෙන් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (23) දින පාර්ලිමේන්තුවේ දී පැහැදිලි කිරීමක් සිදුකළේය. ඒ සමගි ජන බලවේගයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට ප...
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා එම ධූරයෙන් ඉවත් වූ බව තමන්ට දැනුම් දුන් බවයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කර සිටින්නේ, සුළඟේ දිශාව වෙනස්වීම, කැලි කසළ පිලිස්සීම මෙන්ම නගරවලට දෛනිකව ඇතුළුවන රථ වාහන සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් කොළඹ, කුරුණෑගල, ගම්පහ සහ යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ...
ප්‍රධාන නගර ආශ්රිත ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය පහළට
March 23, 2021 2:55 pm
වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් වව්නියාව සෙට්ටිකුලම් ආනවිලුන්දාව රක්ෂිතයේ සිදු කළ මෙහෙයුමකදී මහා පරිමාණයෙන් පස්කපන යන්ත්‍ර යොදා රක්ෂිතය එලිපෙහෙලි කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ අදාල යන්ත්‍රය අත්අඩංගුවට ගත් බවට වව්නි...
වනය විනාශ කළොත් ජලය නැති වන බැවින් ජලය දීමට නම් වනය රැකිය යුතු වන බව කටාන අවට ග්‍රාම සේවා වසම් 49ක ජනතාවට නල ජලය ලබා දීමේ උත්සවයට සහභාගී වෙමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේය. වන විනාශය පිළිබඳව තැන් තැන්වල පොදුවේ චෝදනා ගෙතීමකින් තොරව කොහේ හෝ වන විනාශයක් ස...
රට පුරා මහා වනාන්තර විනාශයක් සිදු කරන බවත් එය වහා නවතන්නැයි රජයට බලකරමින් ‘වන විනාශය නවතනු’ යන තේමාවෙන් සටන් පාඨ පුවරු ඔසවමින් සමගි ජන බලවේගය නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පිවිසුමේ විරෝධතාවයක නිරත වෙමින් සිටින බව වාර්තාවේ.
ලෝක කාලගුණ විද්‍යා දිනය අදට යෙදී තිබෙන අතර මෙවර තේමාව වන්නේ “සාගරය, අපගේ කාලගුණය හා දේශගුණය” යන්නයි.
ලෝක කාලගුණ විද්‍යා දිනය නිමිත්තෙන් අද මුලතිව්හිදී කාලගුණ විද්‍යා කාර්යාලයක් විවෘත කිරිමට ද නියමිතය.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
හාල් හිඟය ගැන සොයා බැලීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව අතරතුර රජයට එල්ල කළ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මෙරට වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිකර ඇති ඒකාධිකාරිය බිඳ දැමීමට ආණ්ඩුවට කෙටි කලක් ගතවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය ...ලෝක කාලගුණ විද්‍යා දිනය අදයි
March 23, 2021 10:42 am
සහල් මිළ ඒකාධිකාරය බිඳීමට ආණ්ඩුවට කෙටි කාලයක් ගත විය හැකියි- කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ
March 23, 2021 10:19 am
මේ වන විට රැඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන සැකකාර බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ශී‍්‍ර ලංකා ජනරජයේ ස්වාධිපත්‍යට හානිවන අන්දමින් මුස්ලිම් අන්තවාදීන්ට ආධාර අනුබල දීම සිදුකර ඇති බවට මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ ...
බේරුවල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් පාදාගොඩ , මාලේවන ශ්‍රී පුෂ්පාරාම මහා විහාරයට පිවිසෙන අදිකාරි ගොඩ මංසන්ධියේ එම විහාරස්ථානයට අයත්ව තිබූ පැරණි නාම පුවරුව වෙනුවට නව නාම පුවරුවක් සවි කිරීමට යාමේදී මුස්ලිම් ජාතිකයන් පිරිසක් 21 දින ඊට විරුද්ධත්වයක් පළ කර තිබීම හේතුවෙන් විහාරස්ථ දායක සභාව අ...
OIC හෙවත් ඉස්ලාමීය සහයෝගිතාව සංවිධානයේ මහලේකම් ආචාර්ය යූසුෆ් ඔතයිමීන් තහවුරු කරන්නේ තමන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග දුරකතන සංවාදයක නිරත වෙමින් ශ්‍රී ලංකාව හා සබඳතා පුළුල් කර ගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනතාවගේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමටත් කතාබහ කළ බවය. මුස...
"ආණ්ඩුවේ පරිසර විනාශයට එරෙහිව පෙළගැසෙමු " යන තේමාවෙන් ඊයේ(22) ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ පා ගමන අද පස්වරුවේ කොළඹ ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ වී කොටුව දුම්රිය ස්ථානයට දක්වා ගමන්ගත් අතර පසුව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මහජන රැළිය පැවැත්වමින් මෙරට වනය විනාශය කරමින් රජය ගෙන යන " ඩෝසර් සංකල්පය "...
මහාචාර්ය අසිත ද සිල්වා මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ බව වාර්තාවේ.
සති අන්ත මව්බිම පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙන්නේ සීනි සහ පොල්තෙල් වලින් මෙරට ජනතාවට කළ අති විශාල පාඩුව වෙනුවෙන් ෂැන්ග්‍රිලා හෝටලය රජයට පවරා ගත යුතු බවයි.
එසේ නොවුන හ...
සීනි හා පොල්තෙල් බදු වංචාවේ වන්දියට ෂැන්ග්‍රිලා හෝටලය රජයට පවරා ගන්න – විජයදාස රාජපක්ෂ
March 23, 2021 4:57 am
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...