කොවිඩ් වෛරසය මර්ධනය කිරීම පිණිස රුසියාවේ නිපදවා ඇති ස්පුට්නික් වී එන්නතේ මාත්‍රා මිලියන 7ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිණිස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තාවේ.
රාජ්‍යය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙම එන්නත ආනයනයට සැලසුම් කර ඇති බවත් මේ සඳහා වැයවන මුදල ඩොලර් මිලියන 70ක් පමණ වන බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...