ත්‍රීකුණාමළය, නිලාවේලි පරෙවි දූපත ජාතික වනෝද්‍යානයේ සේවයේ නියුතු යාත්‍රා ක්‍රියාකරවන්නෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම උද්‍යානය තාවකාළිකව වසා දැමීමට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඔහුගේ සමීපතමයින් වන කාර්ය මණ්ඩළයේ සේවකයින් කාර්යාලය තුලම නිරෝධායනයට ලක් කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...