දේශීය පුවත්

වනය විනාශ කළොත් ජලය නැති වන බැවින් ජලය දීමට නම් වනය රැකිය යුතු වන බව කටාන අවට ග්‍රාම සේවා වසම් 49ක ජනතාවට නල ජලය ලබා දීමේ උත්සවයට සහභාගී වෙමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේය.

වන විනාශය පිළිබඳව තැන් තැන්වල පොදුවේ චෝදනා ගෙතීමකින් තොරව කොහේ හෝ වන විනාශයක් සිදු වේ නම් පැහැදිළිව එය ඉදිරිපත් කිරීම හොඳ දෙයක් බව ඔහුවැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පසුගිය දිනක පනාමුරේ වැව සෑදීමේ මංගල පස්පිඩැල්ල කැපීමට තමා ද සහභාගී වූ අතර ඒ සඳහා යම්කිසි ගස් ප්‍රමාණයක් කැපෙන බවත් ගස් කැපීමට පෙර ඒ වෙනුවෙන් විකල්ප වන වගාව ආරම්භ කළ යුතු බව එහිදී ද තමා ප්‍රකාශ කල බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More