හාල් හිඟය ගැන සොයා බැලීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව අතරතුර රජයට එල්ල කළ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මෙරට වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිකර ඇති ඒකාධිකාරිය බිඳ දැමීමට ආණ්ඩුවට කෙටි කලක් ගතවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
සහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල පවතින මිල ගණන් පිළිබද ව සොයා බැලීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (22) පෙරවරුවේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණයකට එක්වුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...