දේශීය පුවත්

තේ මිල අනපේක්ෂිත ලෙස, විශාල වශයෙන් අඩු වී ඇතැයි තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය පවසන අතර, රුපියලේ අගය ඉහළ යාමත්, තේ සැපයුම වැඩිවීම සහ නිෂ්පාදන මිල ගණන් ඉහළ යාමත් ඊට බලපා ඇතැයි ද එම සංගමය පවසයි. සාමාන්‍ය තේ කිලෝවක් මිල රුපියල් 1,500ක් පමණ වුවද එය මේ වන විට රුපියල් 1000 පමණ දක්වා අඩු වී ...

තායිලන්තය විසින් මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් "මුතු රාජා " නොහොත් " සක්සුරින් " හස්තියා යළි තායිලන්තය වෙත රැගෙන යාම සදහා අද අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් තිබේ. එම හස්තියා මෙතෙක් රදවා සිටි දෙහිවල සත්වෝද්‍යානයෙන් රැගෙන පිටත්වූ එම විශේෂ රථය ඉතා ප...

නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සඳහා ආණ්ඩුවේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ඊට සම්බන්ධ වී ඇති බවද වාර්තා වේ. එම පිරිස...

මුලතිව් දිස්ත්‍රික්කයේ නාගචෝල රක්ෂිතයට මැදිව පිහිටා ඇති කුරුන්දි විහාරය වර්තමානයේ අන්තවාදීන්ගේ දැඩි තර්ජනයට ලක්ව ඇති පසුබිමක එම විහාරස්ථානය පිළිබඳව හා පුරාවස්තු පිළිබඳව ගවේෂණයක් සිදුකරමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ එහි බෞද්ධ උරුමය සාක්ෂි සහිතව පෙන්වා දෙති. ක්‍...

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයේ දී කතා ලැයිස්තුව ඉතිරිවී තිබියදී, එම කතාවලට ඉඩ නොදී යෝජනාව සම්මත කර ගැනීමට ක්‍රියා කළ බවත්, තම පාර්ලිමේන්තු කාල සීමාවේදී මෙවැනි සිදු වීමක් වූ පළමු අවස්ථාව මෙය බවත් පාර්ලිමේන්තු විමල් වීරවංශ මහතා පවසයි. මෙය ප...

නව මැගසින් බන්ධනාගාරයේ නියාමකවරයෙකු වන සංඛ කුසල් මාරසිංහ නම් නිලධාරියාගේ මිනුවන්ගොඩ පිහිටි නිවසට පසුගිය මැයි 12 වනදා අලුයම 4ට පමණ පැමිණි තිදෙනෙකු විසින් ඔහුට පහරදී මරණ තර්ජන සිදුකළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එම තොරතුරු ලබාදී ඇත්තේ තවත් බන්ධනාගාර නියාමකවරයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ. මනුෂ්...

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කර ගැණුනි. ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමිවිය. ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බවය. ශ්‍රී ලංකා ප්...

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ සියලුම වර්ගවලට අයත් මත්පැන්වල බෝතලයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති බවය. ඊට අමතරව බියර් වර්ගවල මිල ද එකක් රුපියල් 50කින් ඉහළ දමා තිබේ. මේ අතර, අද (01) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි ...

මෙරට වේලාවෙන් අද (01) දහවල් 12.59ට පමණ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. ඉන්දියන් සාගරයේ කිලෝමීටර් 1,260ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ මෙම භූ කම්පනය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පවසයි. ...

විදේශීය බැංකුවලින් ණය ගෙන දැන් ණය ප්‍රතිව්‍යුහගතකරනවා යැයි පවසමින් මොකක්දෝ හොර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සිදුකරන්නේ ආධාර ලබාදීමක් නොව සූරා කෑමක් බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසයි. උන්වහන්සේ පවසන්නේ ...

ණය ප්‍රතිහ්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මුදල් කමිටුවේදී අනුමත වූ යෝජනාව වෙනුවට වෙනත් යෝජනාවක් න්‍යාය පත්‍රයට ඉදිරිපත් කර ඇතැයි චෝදනා කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හඬ නැගීම නිසා මැතිසබයේ නොසන්සුන් තත්ත්වයක් අද (1) පෙරවරුවේ ඇතිවී තිබේ. මෙහිදී මුදල් පිළිබඳ ප...

කැසිනෝ ව්‍යාපාරික කෝටිපතියන් දෙදෙනකු රුපියල් කෝටි 44 ක බදු මුදලක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. කැසිනෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නකු ඔට්ටු හා සූදු බදු පනත අනුව රුපියල් කෝටි 20ක වාර්ෂික බද්දක් රජයට ගෙවිය යුතු ව...

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදය අද (01) උදෑසන 09.30ට ආරම්භ විය. අද පෙරවරු 9.30 සිට රාත්‍රී 7.30 දක්වා මෙම විවාදය පැවැත්වේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ න...

රේගුව විසින් අත්අඩංගුවට ගත් කෝටි එකහමාරක් වටිනා රත්රන් තොගයක් වජිර අබේවර්ධන මහතා විසින් රේගු අධ්‍යක්ෂක ජෙනරාල්ට බලපෑම් කර සතපහක් නොදී නිදහස් කර ඇතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා චෝදනා නගයි. වජිර අබේවර්ධන මහතා මෙය ප්‍රතික්ෂේප කළද පළක් නොවන බවත් බලපෑම් කළ බව ලිඛිතවම සදහන් වන බ...

රජයේ සෑම වසරකම ජූලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනයට අනුව විදුලි ගාස්තුව අද (1) සිට සියයට 14.2කින් අඩුකිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ගෘහස්ථ අංශයේ ඒකක 0ත් 30ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 65 කින් අඩු කළ බවත් එම කාණ්ඩයේ විදුලි ඒකකයක් රුපියල් 30 සිට ...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගිලන්රථ රියැදුරන් සිය රාජකාරී කාලය තුළ නොමනා ක්‍රියාවන් සිදුකරන බවට තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ. අද දෙරණ නාලිකාව ඔස්සේ මෙම ගවේෂණාත්මක පුවත වාර්තා කර තිබිණි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගිලන්රථ රියැදුරන්, බීමතින් තම රාජකාරිය පැහැර හරින බවට එහි සේව...

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 328 කි. ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇත...

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට බැංකු අදාළ නැතිනම් බැංකුවලට නිවාඩු ලබා දුන්නේ අදාළ බලධාරීන්ට "මොළේ මැලේරියාව" වැළඳී ඇති නිසාදැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ මහතා ප්‍රශ්න කර සිටීයි. කෙසේ වෙතත් දේශීය ණය ප්‍රතිව්Ȁ...

ප්‍රංශ පොලිසිය කළ වෙඩි තැබීමක් හේතුවෙන් තරුණයෙකු මියයාම මත ඇති වූ කැරලි කෝලාහල දින තුනක් තිස්සේ පවතින බව ප්‍රංශයෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි. මේ වන විට 400 කට වැඩි පිරිසක් රඳවාගෙන ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ මූලාශ්‍ර උපුටා දක්වමින් එරට ප්‍රවෘත්ති ...

අවසරයකින් තොරව සිංහරාජ වනාන්තරයෙන් ලබාගන්නා ලද ජීවී හා අජීවී සතුන් සහ ශාක කොටස් රැගෙන යාමට උත්සහ කළ ඉරාන ජාතිකයන් තිදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයකු නෙළුව අඩවි වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් පෙරේදා (ජූනි 28) අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ව උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...