ණය ප්‍රතිහ්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මුදල් කමිටුවේදී අනුමත වූ යෝජනාව වෙනුවට වෙනත් යෝජනාවක් න්‍යාය පත්‍රයට ඉදිරිපත් කර ඇතැයි චෝදනා කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හඬ නැගීම නිසා මැතිසබයේ නොසන්සුන් තත්ත්වයක් අද (1) පෙරවරුවේ ඇතිවී තිබේ.
මෙහිදී මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසා ඇත්තේ අද පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී ඇත්තේ මුදල් කාරක සභාව අනුමත කළ යෝජනාව නොවන බවයි.
එම නිසා යෝජනාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු සංශෝධන මුලින්ම ප්‍රකාශයට පත් කළ යුතු බව ද ඔහු සඳහන් කර ඇත.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා ඇත්තේ මුදල් කාරක සභාවේදී අනුමත නොවූ යෝජනාවක් සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...