දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයේ දී කතා ලැයිස්තුව ඉතිරිවී තිබියදී, එම කතාවලට ඉඩ නොදී යෝජනාව සම්මත කර ගැනීමට ක්‍රියා කළ බවත්, තම පාර්ලිමේන්තු කාල සීමාවේදී මෙවැනි සිදු වීමක් වූ පළමු අවස්ථාව මෙය බවත් පාර්ලිමේන්තු විමල් වීරවංශ මහතා පවසයි.
මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි ක්‍රියාවක් බව ද වීරවංශ මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...