දේශීය පුවත්

මුලතිව් දිස්ත්‍රික්කයේ නාගචෝල රක්ෂිතයට මැදිව පිහිටා ඇති කුරුන්දි විහාරය වර්තමානයේ අන්තවාදීන්ගේ දැඩි තර්ජනයට ලක්ව ඇති පසුබිමක එම විහාරස්ථානය පිළිබඳව හා පුරාවස්තු පිළිබඳව ගවේෂණයක් සිදුකරමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ එහි බෞද්ධ උරුමය සාක්ෂි සහිතව පෙන්වා දෙති.

ක්‍රි.පූ යුගයට අයත් මෙම පුරාවිද්‍යා භූමිය තුළ පවතින බෞද්ධ කලාශිල්ප මෙන්ම භෞතික සාක්ෂි උන්වහන්සේ එකින් එකට මෙහිදී විස්තර කරති.

එමෙන්ම ඛල්ලටනාග රජු විසින් කරවූ මෙම විාරස්ථානයේ ලිඛිත ඓතිහාසික කාරණා ද පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පෙන්වා දෙති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ අන්තවාදීන් විසින් මෙම බෞද්ධ උරුමය විනාශ කිරීම සඳහා නිර්මාණය කරන ව්‍යාජ කරුණු වෙනුවට නිවැරදි සාක්ෂි සහිතව ඔප්පුවන මෙම බෞද්ධ පුරාවස්තු දැක බලා ගැනීමට, වැඳපුදා ගැනීමට ජනතාව මෙහි පැමිණිය යුතු බවයි. එමෙන්ම මෙහි ඉතිහාසය හැදෑරිය යුතු බවයි.

මේ පිළිබඳව සැකසුනු සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More