දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදය අද (01) උදෑසන 09.30ට ආරම්භ විය.
අද පෙරවරු 9.30 සිට රාත්‍රී 7.30 දක්වා මෙම විවාදය පැවැත්වේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ නම් එය රාත්‍රී 7.30ට පැවැත්වීමට තීරණය වී තිබේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා ඊයේ (30) රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේද අනුමැතිය හිමි විය.
ඒ සඳහා සාකච්ඡා කිරීමට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් මුදල් පිළිබඳ කාරක සභාව රැස්වු අතර එහිදී කාරක සභාවේ බහුතර කැමැත්ත මත යෝජනාවට අනුමැතිය හිමි විය.
සජීවී විකාශය…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...