දේශීය පුවත්

තම ප්‍රදේශයේ කොවි -19 රෝගීන් මතුවීමට බිංගිරිය ප්‍රදේශයේ ඇති කර්මාන්ත ශාලාවක් මුල්වී ඇති නමුත් එය නොනවත්වාම විවෘතව පවත්වාගෙන යෑමට එරෙහිව ජනතාව වීදි බැස තිබේ. ප්‍රදේශයේ ආගමික නායකත්වය මැදිහත්ව විසඳුමක් ලබාදෙන බවට පොරොන්දුවක් ලබාදීමෙන් අනතුරුව පිරිස විසිර ගොස් තිබේ.

තමාගේ ගමනට බාධා කරන පුද්ගලයින් ඇත්නම් පක්ෂයෙන් ඉවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ අතීතයේ මෙන් තමන්ගේ වැඩවලට බාධා කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බවය. හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට එක්වෙමින් සජිත් ...

රාජ්‍ය සේවයට කැඳවීම හෙට (27) දින සිට නැවත දන්වන තුරු අංශ ප‍්‍රධානියාගේ අවසරය මත යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පවසයි. රාජ්‍ය සේවකයන් කොටස් වශයෙන් සේවයට කැඳවීමට අවසර ලබා දෙයි.

පකිස්තානු රජයේ ආරාධනයකට අනුව එරටට වැඩම කළ භික්ෂූන් වහන්සේලා 11 නමක දූත පිරිසක් පෙරේදා (23) දින පකිස්තාන අග්‍රාමාත්‍යය ඉම්රාන් ඛාන් මහතා මුණගැසී තිබුණි. පකිස්තානය යනු ශ්‍රේෂ්ඨ ගාන්ධාර ශිෂ්ඨාචාරයේ උරුමයෙන් පෝෂණයවූ පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතික වටිනාකමින් යුත් ස්ථාන රා...

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පවතින තත්වය හමුවේ ගුවන් තොටුපල වසා නොදමන බව පවසා සිටී. එතුමාගේ මාධ්‍යය ලේකම් වරයා විසින් නිකුත් කරණු ලැබූ මාධ්‍යය නිවේදනය පහතින්... සෞඛ්‍ය අංශ උපදෙස් අනුව වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද ගුවන්තොටුපොළ කටයුතු සහ...

අද (25) දින සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබේ. එසේම, ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර ඇත. කොවිඩ් - 19 ව්‍යාප්...

බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඝාතනය කිරීම සඳහා විදේශීය සංවිධානයක අන්තවාදී සන්නද්ධ පිරිසක් මෙරටට පැමිණ ඇතැයි බුද්ධි අංශය අනාවරණය කරගෙන ඇති බව "දිවයින ඉරිදා සංග‍්‍රහය"ට වාර්තා කරයි. එම සන්නද්ධ පිරිස මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් පුද...

මන්නාරම් දූපත්වල ඛනිජ ගවේෂණය සඳහා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය 2015 වසරේ මෙරට ලියාපදිංචි දේශීය සමාගම් 5කට ලබා දුන් ගවේෂණ බලපත්‍ර 9ක්, ඔස්ට්‍රේලියානු සමාගමක් යටතට පත්වීම ගැන සිරස නිව්ස්ෆස්ට් දිගින් දිගටම වාර්තා කළේය. එම බලපත්‍ර 9 න් 8 ක් අවලංගු කර ඇතැයි භූ වි...

* හිටපු ඇමැති උඩරට උරුමය රකින හැටි හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න........ කඳුයායම කට්ටි කරල පස්ස හැරිලා බලන්න.......... මහනුවර නගරයටත් පේරාදෙණිය සරසවියටත් ඉහලින් නැගී සිටින හන්තාන කඳුවැටිය ”මධ්‍යම කඳුකරයේ හදවත’’ ලෙසට හඳුන්වනු ලබන්නේ එහි ඇති පාරිසරික වැදගත්ක...

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් ඊයේ (24) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබලදීම සහ සබඳතා පවැත්වීම යන චෝදනා යටතේය. ඔවුන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීම...

ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. ඊයේ (24) රාත්‍රී මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. රතිඤ්ඥා තුළ තිබූ වෙඩි බෙහෙත් ඉවත් කර ඒවා යකඩ බටයකට දමා විදුලි ග්‍රයින්ඩරයකින් බටය කැපීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බව...

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනිමෙන් පසු ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥ රුෂ්ඩිහි හබීබ් මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ. රිෂාඩ් බදියුදීන්...

කොළඹදී පැවති මාධ්‍යය හමුවකදී  සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා සිටින්නේ යුරෝපයේ පැතිරීගිය වෛරස් ප්‍රභේදයට වඩා ඉතාම සීඝ්‍රයෙන් මෙවර වෛරසය පැතිර යාම ආරම්භ වී ඇති බවයි. වෛද්‍යයවරයා වැඩිදුරට...

ජාතික පුවත් පතකට "ජිනීවා පරාජය ජයග්‍රහනයක් බවට පත් කර ගන්නේ කෙසේද?" යනුවෙන්  ලිපියක් සපයන වෛද්‍යය වසන්ත බංඩාර මහතා සඳහන් කරන්නේ ඉදිරි කාලය තුළ හමුදා නායකයින් රාශියකට එරෙහිව ජාත්‍යයන්තර අධිකරණ බලය අනුව විදේශ රටවලදී නඩු පවරා ඔවුන් පිටුවහල් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවට බලපෑ...

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ නිර්මාතෲ පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ පිළිරුවක් උන්වහන්සේගේ 73 වන ජන්ම දිනය නිමිති කරගෙන එම විහාරස්ථානයේ ඉදි කර තිබේ. පසුගියදා, එම ප්‍රතිමාව නිරාවරණය කිරීම වත්මන් විහාරාධිපති පූජ්‍ය දිග...

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් 28 දෙනකුට එරෙහිව යුද අපරාධ සාක්ෂි එකතු කිරීමේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ කණ්ඩායම තොරතුරු ලබාදෙන අංක එකේ සාක්ෂිකරු රහස් පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා බව හෙළි වී ඇත. "ඔහු අපේ අතිශයින්ම වැදගත් සාක්ෂිකරු" යැයි මානව හිමිකම් කවුන්සිල...

මියගිය එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන්ට අයත් හැඳුනුම්පත් සහ උප්පැන්න සහතික ව්‍යාජ ලෙස පාවිච්චි කර විවිධ පුද්ගලයන් විදෙස්ගත කරමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයූ දෙමළ ජාතිකයකු ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් පෙරේදා (22) දින වවුනියාවේදී අත්අඩංගුවට ගෙන ඇත. හතළිස...

කොළඹ පංචිකා වත්තේ ජයන්ත වීරසේකර මාවතත් මරදාන සිට දෙමටගොඩ දෙසට ගමන් කරන වජිරඥානමාවතත් සම්බන්ධ වන්නේ දුම්රිය මාර්ගයක් යටින් යන උමගක් මගිනි. මෙම උමග අබලන් වීම නිසා දැන් එහි සිල්බර කොට තබා දුම්රිය රේල්පීලි වලට තාවකාලිකව මුක්කු ගසා ඇත. වාහන දෙකක් මාරු විය හැකි මේ උමගේ ගමන් කළ හැක්කේ ත්‍රීරෝද...

අපිව මහමඟ මරා දැම්මත් වංචාවට දූෂණයට එරෙහි සටන අත්නොහරින බව, ඊයේ (23) දින දේශපාළන පළිගැනීම් කොමිසම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් පාර්ළිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසා සිටියේය. අද අපේ රටේ දුවා දරුවන්ට පාසලේ වැසිකිළියක් නැහැ. ලෙඩ ඇඳට වෙලා බෙහෙතක් ගන්න බැරුව හූල්ල හූල්ල...

අභ්‍යන්තර අර්බුද තිබෙන දේශපාලන පක්ෂවලින් ඉදිරි මැතිවරණවලදී නාමයෝජනා ලබා නොගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. අභ්‍යන්තර අර්බුද තිබෙන පක්ෂ ඒවා විසඳාගන්නා තෙක් එම පක්ෂවලින් නොමයෝජනා ලබා නොගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.

Posts navigation

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...