තම ප්‍රදේශයේ කොවි -19 රෝගීන් මතුවීමට බිංගිරිය ප්‍රදේශයේ ඇති කර්මාන්ත ශාලාවක් මුල්වී ඇති නමුත් එය නොනවත්වාම විවෘතව පවත්වාගෙන යෑමට එරෙහිව ජනතාව වීදි බැස තිබේ.
ප්‍රදේශයේ ආගමික නායකත්වය මැදිහත්ව විසඳුමක් ලබාදෙන බවට පොරොන්දුවක් ලබාදීමෙන් අනතුරුව පිරිස විසිර ගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...