ජාතික පුවත් පතකට “ජිනීවා පරාජය ජයග්‍රහනයක් බවට පත් කර ගන්නේ කෙසේද?” යනුවෙන් ලිපියක් සපයන වෛද්‍යය වසන්ත බංඩාර මහතා සඳහන් කරන්නේ ඉදිරි කාලය තුළ හමුදා නායකයින් රාශියකට එරෙහිව ජාත්‍යයන්තර අධිකරණ බලය අනුව විදේශ රටවලදී නඩු පවරා ඔවුන් පිටුවහල් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල විය හැකි බවය.
මේ වන විට ඔවුනට විරුද්ධව එල්ල කළ චෝදනා වලට සුජාත භාවය ලබා දීම සඳහා ජාත්‍යයන්තර යාන්ත්‍රණයක් පිහිටුවා ඇති අතර ශ්‍රී ලංකාවේ පසුගිය රජය පිටුවහල් කිරීමට අදාළ නීති දෙකක සංශෝධනය කරණු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...