ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ නිර්මාතෲ පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ පිළිරුවක් උන්වහන්සේගේ 73 වන ජන්ම දිනය නිමිති කරගෙන එම විහාරස්ථානයේ ඉදි කර තිබේ.
පසුගියදා, එම ප්‍රතිමාව නිරාවරණය කිරීම වත්මන් විහාරාධිපති පූජ්‍ය දිගාමඩුල්ලේ විමලානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙකුත් විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගේ අතින් සිදු කෙරිණි.
එම අවස්ථාවට මෙල්බර්න් නුවර කොන්සියුලර් ජෙනරල් කපිල ෆර්නෑන්ඩු මහතා ඇතුළු පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ මුල්කාලීන දායකයින් විශාල පිරිසක් ද සහභාගී වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...