අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (04 දා) පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල පක්ෂ නායක රැුස්වීමට ප‍්‍රධාන පක්ෂ කිහිපයක නායකයින් සහභාගි වී නොමැති බව වාර්තා වේ. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප‍්...
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද බාර දුන්නේය. එම පනත් කෙටුම්පත කතානායකවරයා විසින් ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට යටත්ව ඒ පනත් කෙටුම්පත ලබන 18 හා 19 ...
වහාම ක්‍රියාත්මක වන පරිදි, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන කිසිඳු පුද්ගලයෙකුට මෙරටට ඇතුල් වීමට අවසර නොදීමට සිවිල් ගුවන් සේවා අධිකාරීය තීරණය කර තිබෙනවා. පවතින කොරෝනා වසංගතය හමුවේ මතුවී ඇති තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළා. පසුගිය ක...
රුසියානු ස්පුට්නික් එන්නත ශ්‍රී ලංකාව තුළ ලබාදීම අද උදෑසන ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මාදින්නාගොඩ රජ මහා විහාරයේ දී ආරම්භ කෙරිණි. Sputnik එන්නත ලබා ගැනීමට ජනතාවගේ විශාල උද්‍යෝගයක් දක්නට ලැබිණි. මේ අවස්ථාවට සෞඛ්‍යය රාජ්‍යය අමාත්‍යය චන්...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කර තිබේ. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් මහ කොමසාරිස් ධූරය නීතිපති තුමා විසින් ප්‍රතික්ෂේප කළ බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මහත්මිය පවසා සි...
වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා තම ෆේස්බුක් ගිණුමෙහි දින කිහිපයකට පෙර සටහනක් තබමින් පවසා සිටියේ. " මේ බොරුව තේරුම් ගන්න. කොවිඩි වලට බෙහෙත් නැත්නම් රෝහල් ගත කර සුවපත් වී රෝහලෙන් නිදහස් කල පිරිස මෙපමණයි කියා සංඛ්‍යා ලේඛණ නිකුත් කරන්නේ ඇයි. ඇත්තටම රෝහල් තුල සති දෙකක් පමණ සිරකර තබාගෙන ඉබ...
සෞඛ්‍ය අමාත්‍යාංශය ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විෂයයන් 3ම අසමත් හා උසස් පෙළ විභාගයට පෙනී නොසිටි කිසිවෙකුට වෛද්‍යවරයෙකු ලෙස වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට හැකියාවක් නැති බවයි. පසුගිය අප්‍රේල් 10 වනදා නිකුත්...
කොවිඩ් ව්‍යාප්තියට මුවාවී යළිත් ධාරිතාවටත් වඩා පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකර ගසා කෑමේ මහා පරිමාණ ජාවාරමක් සෞඛ්‍ය අංශවල කිසියම් පිරිසක් සංවිධානාත්මකව ආරම්භ කර ඇතැයි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කමිටුවේදී අනාවරණය වී ඇත. පෞද්ගලික රෝහල් සඳහා දෛනිකව අවසර ලබාදී ඇති පී...
මැතිවරණ සහ ඡන්ද විමසීම , ව්‍යුහය සහ නීතිරීති හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධ සංශෝධන ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත් කෙරිණි. එම සභාවට නිමල් සිරිපාල ද සිල්වා, ජී.එල්.පීරිස්, පවිත්...
පාස්කු ප්‍රහාරය සම්බන්ධව ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා පාර්ලිමේන්තු සැසිවාර සඳහා රැගෙන ඒමට නීතිමය බාධාවක් නැතැයි නීතිපතිවරයා සඳහන් කරයි.
ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩල සභාපති ධූරය සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත්කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කරයි.
දින දෙකක් පුරා පාර්ලිමේන්තුවේදී පැවැති කොවිඩ්19 වෛරසය පැතිරීම සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් සෞඛ්‍යය රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන මහතා පවසා සිටියේ රාජිත සේනාරත්න මහතාගේ නූල් සූත්තර වලට අනුව නැටවෙන රවී කුමුදේශ් විශේෂඥ වෛද්‍යය ලක් කුමාර වැන්නවුන්ගේ අවර ගනයේ විවේචන ...අගමැති මහින්ද,ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩල සභාපති ධූරයට..!
May 6, 2021 9:46 am
රාජිත ගේ ගෝලයන්ගේ පුස් විවේචන වලට මේ ආණ්ඩුව වට්ටන්න බැහැ!-රාජ්‍යය අමාත්‍යය මහාචාර්ය චන්න ජයසුමණ
May 6, 2021 8:13 am
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යය සරත් වීරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී විවාදයට එක් වෙමින් පවසා සිටියේ රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන ඒමෙන් විමර්ෂණ කටයුතු වලට බාධා පැමිණීමට ඉඩ ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවට රැගෙන ඒමට කටයුතු නොකරන ලෙසයි. කෙසේ වුවද අමාත්‍යයවර...
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා විසින් මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සිටියදී බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ දී ඔවුන් දෙදෙනා අතර ඇති වූ උණුසුම් වාදයකදී සරත් වීරසේකර මහතා ‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. මමත් යුද්දෙ දිනවපු...
ආනයනික කිරි පිටි වලට බදු පනවා ඒවා අධෛර්යමත් කිරීමට කටයුතු කර දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කරනවා වෙනුවට ආනයනික කිරි පිටි වලට බදු සහන දෙමින් එසේ පහත දමන මිළට සරිලන ලෙස දේශීය දියර කිරි මිළ පහත දැමීම සඳහා ආණ්ඩුවේ පාර්ශව අතර සාකච්ඡා කෙරෙමින් පවතින බව වාර්තාවේ. දැනට රුපියල් 100 දක්වා ඉහළ ...
සුවසැරිය ගිලන් රථ සේවය සදහා අළුතින් ගිලන් රථ 112 ක් එක් කිරීමට රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය වෙත ස්තුතිය ප්‍රකාශ කරමින් සිය ෆේස්බුක් පිටුවේ විශේ...
රසායනික පොහොර තහනම යොදා ගනිමින් කාබනික පොහොර සහ විශේෂයෙන්ම ජෛව පොහොර ආනයනය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට ආණ්ඩුවට හිතවත් බව පෙන්වන යම් කූට ව්‍යාපාරිකයන් පිරිසක් පිඹුරුපත් සකසමින් සිටින බව ලංකා ලීඩ් නිව්ස් වෙබ් අඩවිය වෙත වාර්තාවේ. ඒ අනුව පිටරටින් බැක්ටීරියා මෙරටට ගෙන්වා මෙරට ජෛව විවිධත්වය පව...
ජනාධිපති තුමා විසින් රසායනික පොහොර භාවිතය නවතා දැමීම සම්බන්ධයෙන් ගත් තීන්දුව ජාතික ගොවිජන එකමුතුව ඉතා අගේ කොට සලකන බව එම එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඊයේ(05) රාජගිරියේ ජාතික සංවිධාන එකමුතුවේ මූලස්ථානයේදී පැවති මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා...
ජාතික ගොවි ජන එකමුතුව විසින් ඊයේ(04) රාජගිරිය නාවල පාරේ පිහිටි ජාතික සංවිධාන එකමුතුවේ මූලස්ථානයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ මුළු මහත් ශ්‍රී ලාංකේය ජාතිය බලා සිටි රසායනික පොහොර භාවිතය නතර...
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට පක්ෂ කිහිපයක නායකයෝ සහභාගි නොවූහ . ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...