දින දෙකක් පුරා පාර්ලිමේන්තුවේදී පැවැති කොවිඩ්19 වෛරසය පැතිරීම සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් සෞඛ්‍යය රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන මහතා පවසා සිටියේ රාජිත සේනාරත්න මහතාගේ නූල් සූත්තර වලට අනුව නැටවෙන රවී කුමුදේශ් විශේෂඥ වෛද්‍යය ලක් කුමාර වැන්නවුන්ගේ අවර ගනයේ විවේචන භාර ගැනීමට සූදානම් නැති බවයි.
නමුත් සාධනීය විවේචන ඉදිරිපත් කරණ රජයේ වෛද්‍යය නිළධාරින්ගේ සංගමය වැනි සංගම්වල විවේචන භාර ගැනීමට කිසිදු පැකිලීමක් ආණ්ඩුවේ පාර්ශවය තුළ නැති බවද අවධාරණය කළේය. රට පත්ව තිබෙන අවදානම් අවස්ථාවේදී බාල ගනයේ දේශපාලනයක යෙදෙන රාජිත සේනාරත්න විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වැන්නවුන්ටද පාඨලී චම්පික රණවක වැන්නවුන්ටද ආණ්ඩුව වැට්ටවීමට නොහැකි බවද පවසා සිටියේය.
එහිදී එතුමා අවධාරණය කර සිටියේ දින දෙකක් පුරා පැවැති පාර්ලිමේන්තු විවාදයේදී කිසිදු සාධනීය විවේචනයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ විපක්ෂයේ අසමත්කම නැවත වරක් රට හමුවේ ඉදිරිපත් කළ බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...