සුවසැරිය ගිලන් රථ සේවය සදහා අළුතින් ගිලන් රථ 112 ක් එක් කිරීමට
රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය වෙත ස්තුතිය ප්‍රකාශ කරමින් සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක්ද තබා තිබේ.
රට මුහුණ දී තිබෙන කොරෝනා වසංගතය හමුවේ, සුවසැරිය ගිලන් රථ සේවයෙන් පොදුවේ මහජනතාවට ලැබෙන සේවය සියල්ලන්ගේ ම පැසසුමට ලක්ව තිබෙන බව නොරහසකි.(Headline news)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...