වහාම ක්‍රියාත්මක වන පරිදි, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන කිසිඳු පුද්ගලයෙකුට මෙරටට ඇතුල් වීමට අවසර නොදීමට සිවිල් ගුවන් සේවා අධිකාරීය තීරණය කර තිබෙනවා.
පවතින කොරෝනා වසංගතය හමුවේ මතුවී ඇති තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළා.
පසුගිය කාලවකවානුවේ සිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ ගුවන් මාර්ගයෙන් මෙන්ම ධීවර යාත්‍රා හරහා ද ඉන්දීය ජාතිකයින් මෙරටට පැමිණෙන බවයි, සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...