සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා විසින් මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සිටියදී බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ දී ඔවුන් දෙදෙනා අතර ඇති වූ උණුසුම් වාදයකදී සරත් වීරසේකර මහතා ‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. මමත් යුද්දෙ දිනවපු පස් දෙනාගෙන් කෙනෙක්’ යයි කියා සිටියේය. රණවිරුවන් මනුෂ්‍යය ඝාතන කළා යනුවෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය හේතුවෙන් අමාත්‍යය සරත් වීරසේකර මහතා එයට එරෙහිව අදහස් දක්වමින් මෙලෙස පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...