මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යය සරත් වීරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී විවාදයට එක් වෙමින් පවසා සිටියේ රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන ඒමෙන් විමර්ෂණ කටයුතු වලට බාධා පැමිණීමට ඉඩ ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවට රැගෙන ඒමට කටයුතු නොකරන ලෙසයි.
කෙසේ වුවද අමාත්‍යයවරයාගේ ඉල්ලීමට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්වරුන් වන සරත් ෆොන්සේකා , මුජිබර් ර්හුමාන්, මරික්කාර්, හර්ෂ ද සිල්වා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අදහස් දක්වන්නට විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...