රුසියානු ස්පුට්නික් එන්නත ශ්‍රී ලංකාව තුළ ලබාදීම අද උදෑසන ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මාදින්නාගොඩ රජ මහා විහාරයේ දී ආරම්භ කෙරිණි.
Sputnik එන්නත ලබා ගැනීමට ජනතාවගේ විශාල උද්‍යෝගයක් දක්නට ලැබිණි. මේ අවස්ථාවට සෞඛ්‍යය රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන මහතා ඇතුලු සෞඛ්‍ය අංශයේ නිළධාරින්ද සහබාගි විය.
රුසියානු ස්පුට්නික් එන්නත රැගත් ගුවන් යානය 04 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළට ලගා විය. රී ලංකාවේ නියෝජ්ය රුසියානු තානාපති ඇලෙක්සි බුදනොව් මහතා සංඛේතාත්මකව එන්නත් තොගය භාර දෙනු ලැබීය. ආරම්භක පියවර ලෙස එන්නත් 15,000 ක් ලැබුණු අතර ඉදිරි කාලයේ එන්නත් මාත්රා මිලියන 13ක් කොටස් වශයෙන් ලැබීමට නියමිතය.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...