වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා තම ෆේස්බුක් ගිණුමෙහි දින කිහිපයකට පෙර සටහනක් තබමින් පවසා සිටියේ.
” මේ බොරුව තේරුම් ගන්න. කොවිඩි වලට බෙහෙත් නැත්නම් රෝහල් ගත කර සුවපත් වී රෝහලෙන් නිදහස් කල පිරිස මෙපමණයි කියා සංඛ්‍යා ලේඛණ නිකුත් කරන්නේ ඇයි. ඇත්තටම රෝහල් තුල සති දෙකක් පමණ සිරකර තබාගෙන ඉබේම සුව වූ පසු නිදහස් කිරීම නොකියා පුතිකාර වලින් පසු සුව වී නිදහස් කලා කියලා බොරුව සමාජ ගත කරනවා. මේ රෝගීන් ආයුර්වේද රෝහල් වලට යොමු නොකරන්නේ මේ බොරුව හෙළිදරව් වන නිසාය”.(වෛද්‍ය නිමල් කරුණාසිරි)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...