දොළොස්වන රණවිරු සැමරුම හෙවත් බෙදුම්වාදීන්ගේ සන්නද්ධ අංශය වූ දෙමළ කොටි ත්‍රස්තවාදීන්ගේ නායකයා ඇතුළු සමස්ත යුද යාන්ත්‍රණය ගින්නෙන් සහ උණ්ඩයෙන් විනාශ කර දොළොස්වසරක් ගෙවෙන දිනය ඊයේ(19) දිනයෙන් අවසන් විය. නමුත් මේ වන විට බෙදුම්වාදීන්ගේ බුද්ධිමය හස්තය සහ ජාත්‍යයන්තර ඔත්තුකාරයින්ගේ ...
කොවිඩ් මර්දන එන්නතතක් වන චීන සයිනෆාම්(sinopharm) එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් ප්‍රදානය කිරීමට චීන රජය එකඟ වී ඇති අතර එම එන්නත් තොගය ඉදිරි සතියේ දී පමණ මෙරටට ලැබෙනු ඇතැයි අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටී . මෙම එන්නත් තොගයත් සමග චීන රජය විසින් මෙරටට ප්‍රදානය කළ මුළු එන්නත් ප්...
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 20 වන දා සිට එනම් හෙට සිට නැවත දැනුම් දෙන තුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යාලය සහ මහනුවර, වවුනියාව ,මාතර සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය වල වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි. අත...
අද (19) උදෑසන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ආරම්භ වූ අතර එහිදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරම්භක දේශනය පවත්වමින් පවසා සිටියේ කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් සියයට 75ක් ශ්‍රී ලාංකිකයින්ට වෙන්විය යුතුය යන රෙගුල...
කොළඹ අයි ඩී එච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටින්නේ නිසි පියවර නොගතහොත් තවත් සති තුන හතරකින් අති භයානක තත්ත්වයක් මෙරට ඇතිවිය හැකි බවයි. ඒ අනුව සමාජයේ සියලු දෙනාම එක්ව කොරෝනා පාලනය කිරීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අද...
ටෘත් විත් චමුදිත අන්තර්ජාල වැඩසටහනට සහභාගි වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා නාගරික සෞඛ්‍ය වෛද්‍ය චමල් සංජීව මහතා පවසා සිටින්නේ මෙරට ජනතාවගෙන් 60%කට එනම් මිලියන 12කට කොරෝනා වෛරසය ආසාදනය වනු ඇති බවයි. එසේ වෛරසය ආසාදනය වන ආස...
වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය අනුව ජනමත විචාරණයකට ලක් කළ යුතු වගන්ති සංශෝධනය හෝ ඉවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටී. ඒ අනුව සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරය කින් සම්මත කර...
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දන්වා ඇත්තේ යෝජිත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතහි ඇතැම් වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරය අවශ්‍ය බවයි. සමහර වගන්ති සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවත්...
සෞඛ්‍ය අමාත්‍යාංශය,රජරට විශ්වවිද්‍යාලය චීන තානාපති කාර්යාලවල වෙබ් අඩව් වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේතිලක මහතා ප්‍රකාශ කර සිටින අතර මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ගුවන්හමුදා සයිබර්...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් අද සවස් වරුවේ පැවැත්වීමට නියමිත අතර මෙලෙස කැබිනට් මණ්ඩලය රැස් වනුයේ පාර්ලිමේන්තුවේදී 19 වන දා විවාදයට ගැනෙන වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත් සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත සංශෝධන අනුමත කර ගැනීමටය. වරාය නගර පන...
දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති වල අඬුපාඩුකම් හඳුනාගැනීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තුවේ සභානායක සහ විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ දී රැස් විය. මැතිවරණ සහ ඡන්...
දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තයන් ගින්නෙන් විනාශ කොට අවුරුදු අද වන විට හරියටම වසර 12ක් ගතවී ගොස් තිබේ. අද දිනයේ ඇති විශේෂත්වය පිළිබඳව ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර සූරින්ගෙන් විමසීමක් කළෙමු. එහිදී එතුමා පවසා සිටියේ " සුදු අධිරාජ්‍යය...
ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු යැයි කියන ගම්පල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා නමැත්තාව ලබන 24 වැනිදා දක්වා බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැුගෙන යෑමෙන් වළකින ලෙසට අභියාචනාධිකරණය ඊයේ (17 දා) එම බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කළේය. පරීක්...
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරාජසිංහම් මහතා කොරෝනා වැලදීම හේතුවෙන් අභාවප‍්‍රාප්ත වී තිබේ.
ඔහු කොරෝනා වැළදී කන්තලේ රෝහලට ඇතුලත් කර සිටියදී මෙසේ මිය ගොස් ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා නිව්ස්ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
මාධ්‍ය සමග සාකච්ඡාවකට එක්වෙමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ රාජ්‍ය බු...
පාස්කු ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක්! නීතිපති ආන්දෝලනාත්මක හෙළිදරව්වක!!
May 18, 2021 9:18 am
දේශීය වෛද්‍යය ක්‍රම සුරැකීමේ ජාතික විද්වත් සංවිධාන එකමුතුව විසින් ඊයේ(17) කොළඹදී පවත්වන ලද මාධ්‍යය සාකච්ඡාවකදී රජයේ ආයුර්වේද වෛද්‍යය නිළධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍යය පී හේවාගමගේ මහතා පවසා සිටියේ පවතින වසංගත රෝග තත්වයට මුහුණ දීමට දේශීය වෛද්‍යයවරුන්,අයූර්ව...
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීන්දුව ප්‍රායෝගික යථාර්ථයක් කරවීමට අවශ්‍යය උපාය මාර්ගික ප්‍රවේශය සහිත ලියවිල්ලක් ජාතික සංවිධාන එකමුතුව විසින් එතුමා වෙතට පිරිනමා ඇත. දොළොස් වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශයක...
21වන සිකුරාදා සිට 25 වනදා අගහරුවාදා අලුයම 4.00 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවීමට තීරණය කල බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටීයි.
මේ අතර 25 වැනි අගහරුවාදා රාත්‍රී 11සිට 28 වැනි සිකුරාදා අලුයම 4.00 දක්වා යලිත් සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.
හෙට (18) දින වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ. ඒ අනුව හෙට සහ අනිද්දා (19) යන දෙදින තුළ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ විවාදය පැවැත්වෙනු ඇත. පනතට අදාළ ඡන්ද විම...
බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලේ වහලය මතට නැග විරෝධතාවක් ආරම්භ කර ඇත
විරෝධතාවට හේතු වී ඇත්තේ එම රැඳවියන් සඳහා pcr පරීක්ෂණ සිදුකරන ලෙසත් කඩිනමින් ඇප ලබා දෙන ලෙසත් ඉල්ලමින්ය .මෙම විරෝධතාවය සඳහා රැඳවියන් හතළිහක් පමණ විරෝධතාවයේ යෙදී සිටී.
Posts navigation
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...