කොවිඩ් මර්දන එන්නතතක් වන චීන සයිනෆාම්(sinopharm) එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් ප්‍රදානය කිරීමට චීන රජය එකඟ වී ඇති අතර එම එන්නත් තොගය ඉදිරි සතියේ දී පමණ මෙරටට ලැබෙනු ඇතැයි අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටී .
මෙම එන්නත් තොගයත් සමග චීන රජය විසින් මෙරටට ප්‍රදානය කළ මුළු එන්නත් ප්‍රමාණය මාත්‍රා ලක්ෂ 11 ඉක්මවයි.
https://www.facebook.com/100009442603216/posts/3089435028047887/?d=n
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...