බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලේ වහලය මතට නැග විරෝධතාවක් ආරම්භ කර ඇත
විරෝධතාවට හේතු වී ඇත්තේ එම රැඳවියන් සඳහා pcr පරීක්ෂණ සිදුකරන ලෙසත් කඩිනමින් ඇප ලබා දෙන ලෙසත් ඉල්ලමින්ය .මෙම විරෝධතාවය සඳහා රැඳවියන් හතළිහක් පමණ විරෝධතාවයේ යෙදී සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...