දේශීය පුවත්

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීන්දුව ප්‍රායෝගික යථාර්ථයක් කරවීමට අවශ්‍යය උපාය මාර්ගික ප්‍රවේශය සහිත ලියවිල්ලක් ජාතික සංවිධාන එකමුතුව විසින් එතුමා වෙතට පිරිනමා ඇත. දොළොස් වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශයක් සහිත එම ලියවිල්ල පුරවැසි කොලමේ පලවේ.

ජාතික සංවිධාන එකමුතුව සැකසූ රසායනික පොහොර තහනම යථාර්තයක් කර ගත හැකි දොලොස්වැදැරුම් උපාය මාර්ගික ප්‍රවේශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More