ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු යැයි කියන ගම්පල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා නමැත්තාව ලබන 24 වැනිදා දක්වා බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැුගෙන යෑමෙන් වළකින ලෙසට අභියාචනාධිකරණය ඊයේ (17 දා) එම බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කළේය.
පරීක්‍ෂණ පවත්වන මුවාවෙන් සිය පුත‍්‍රයා බන්ධනාගාරයෙන් පිටතට රැුගෙන ගොස් ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බවට සැකයක් මතුවී ඇති බැවින් ඔහුව පොලිස් භාරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෙලේසුදා නමැත්තාගේ මව වන ආර්. ජී. මාලනී නමැත්තිය විසින් ගොනුකර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය එම නියෝගය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...