ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් අද සවස් වරුවේ පැවැත්වීමට නියමිත අතර මෙලෙස කැබිනට් මණ්ඩලය රැස් වනුයේ පාර්ලිමේන්තුවේදී 19 වන දා විවාදයට ගැනෙන වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත් සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත සංශෝධන අනුමත කර ගැනීමටය.
වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද සංශෝධන කැබිනට් මණ්ඩලයේදී අනුමත කර ගන්නා බව රජය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...