දොළොස්වන රණවිරු සැමරුම හෙවත් බෙදුම්වාදීන්ගේ සන්නද්ධ අංශය වූ දෙමළ කොටි ත්‍රස්තවාදීන්ගේ නායකයා ඇතුළු සමස්ත යුද යාන්ත්‍රණය ගින්නෙන් සහ උණ්ඩයෙන් විනාශ කර දොළොස්වසරක් ගෙවෙන දිනය ඊයේ(19) දිනයෙන් අවසන් විය. නමුත් මේ වන විට බෙදුම්වාදීන්ගේ බුද්ධිමය හස්තය සහ ජාත්‍යයන්තර ඔත්තුකාරයින්ගේ අංශය ජිනීවා නුවර මානව හිමිකම් සමුළුව යොදා ගනිමින් එල්ල කරන බර අවි ප්‍රහාර නැවැත්වීම සඳහා යුද්දයට සක්‍රිය දායකත්වය සපයා බටහිර ජාතීන්ගේ සහ දේශද්‍රෝහී නඩයේ වෛරයට පාත්‍ර වී සිටින රණවිරුවන් 57 දෙනා වෙත දෙනු ලබන ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ඔවදන පුරවැසි කොලමේ පළවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...