සෞඛ්‍ය අමාත්‍යාංශය,රජරට විශ්වවිද්‍යාලය චීන තානාපති කාර්යාලවල වෙබ් අඩව් වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේතිලක මහතා ප්‍රකාශ කර සිටින අතර මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ගුවන්හමුදා සයිබර් ආරක්ෂක අංශය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයටද දැනුම්දුන් දී ඇත.
මෙම සයිබර් ප්‍රහාරයෙන් පසු අදාළ වෙබ් අඩවි තුළ එල්ටීටීඊ ධජය දර්ශනය වනු දක්නට ලැබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...