දේශීය පුවත්

ටෘත් විත් චමුදිත අන්තර්ජාල වැඩසටහනට සහභාගි වෙමින් ‍සෞඛ්‍ය අමාත්‍යාංශයෙ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා නාගරික සෞඛ්‍ය වෛද්‍ය චමල් සංජීව මහතා පවසා සිටින්නේ මෙරට ජනතාවගෙන් 60%කට එනම් මිලියන 12කට කොරෝනා වෛරසය ආසාදනය වනු ඇති බවයි.

එසේ වෛරසය ආසාදනය වන ආසාදිතයන් ගෙන් අඩුම තරමෙන් 120,000 දෙනා මියයනු ඇති බවත් ඔහු පුරෝකතනය කර සිටී.

මාධ්‍යයවේදී චමුදිත මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍යය චමල් සංජීව මහතා “රජය මේ වන තෙක් වෛරසය නිසි ලෙස හඳුනාගෙන නැහැ. දැන් සිදු කරන ආකාරයට ලොක්ඩවුන් කිරීමෙන් කිසිදු ඵලක් නැහැ” යනුවෙන් අවධාරණය කළේය.

සාකච්ඡාවේදී වෛද්‍යවරයා අවධාරණය කළේ ඉන්දියාවේ පැතිරෙමින් යන මාරාන්තික කළු දිලිර රෝගයද ලංකාවට පැමිණ ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More