ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 20 වන දා සිට එනම් හෙට සිට නැවත දැනුම් දෙන තුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යාලය සහ මහනුවර, වවුනියාව ,මාතර සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය වල වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මඟින් රාජකාරි දිනවල පෙ.ව 8.00සිට ප.ව 4.30 දක්වා දුරකථනය මඟින් හෝ ඊ-මේල් මඟින් අවශ්‍ය කටයුතු සිදු කරගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
කොවිඩ් වෛරසය වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කරමින් සඳහන් කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...