දේශීය පුවත්

අවදානම් සහගත තත්ත්වයේ තිබුණු එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවට මෙරට මුහුදු සීමාවට ඇතු`ථවීමට අවසර ලැබුණේ කෙසේද යන්න ආණ්ඩුව වහාම හෙළි කළ යුතු බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඒ මහතා නිකුත් කළ නිවේදනය මෙසේය. එක්ස්ප‍්‍රස් පර්ල් ...

සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක මාර්ග බාධකවල රාජකාරි කරන පොලිස් නිලධාරීන්, පුද්ගලයන් සහ වාහන පරීක්ෂා කිරීමේදී ජනතාව අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු නොකළ යුතු බවට පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන්ට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මාර්ග බාධකවල රාජකාරි කරන පොලිස් නිලධාරීන් වාහන පරී...

කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 39ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  (28) තහවුරු කරයි. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1363 ක් දක්වා ඉහළ ගියේය. මෙම මරණ අතරින් 3 ක් ඊයේ (28) දිනයේත් සෙසු ඒවා අප්‍රේල් 29 සිට මැයි 27 වැනිදා දක්වා සිදුවූ ඒවා ව...

මහනුවර පොලිස් මූලස්ථානයේ පොලිස් නිලධාරීන් 60 දෙනකුට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වු බව සෞඛ්‍ය අංශ කියයි. සිදුකළ පී සී ආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වීමෙන් පසු ඔවුන් සියලු දෙනා මේ වන විට  සෞඛ්‍ය උපදෙස් මත බෝගම්බර පිහිටි හන්තාන සිසිල පොලිස් නිවස්න සංකීරණයේ ප්‍රතිකාර මධ්...

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇනවුම් කළ ‘සයිනෝෆාම්’ එන්නත් මාත්‍රා ලක්‍ෂ 10 ක් ලබන ජූනි 6 වැනිදා චීනයෙන් ශ්‍රී ලංකාවට මුදාහරින්නේ යැයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. එම එන්නත් මාත්‍රා ලක්‍ෂ 10 හැකි ඉක්...

ජුනි මස 2 වැනිදා සිට රුපියල් 5000 දීමනාව ලබාදීම ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව සමෘද්ධි ලාභීන්ට, රජයේ අනෙකුත් දීමනා ලාභීන්ට, අඩු ආදායම් ලාභීන්ට සහ කොවිඩ් -19 හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූවන්ට එම දීමනාව හිමි වේ.

කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඊයේ (28) වනවිට ප්‍රදේශ කිහිපයක වෙරළට ගොඩගසා තිබෙන බව වාර්තාවේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අනුව මෙය දැවැන්ත සමුද්‍රීය පරිසර විනාශයක් වන අතර නෞකාවේ තිබූ බහාලුම් කොටස් සුන්බුන් සහ භාණ්ඩ ...

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්...

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ලබන මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මොරටුව ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩපිළිවෙළක නිරත වූ වෛද්‍යවරියක ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා...

සංචරණ සීමා පනවා ඇති කාලය තුළ සතොස අළෙවිසල්වලින් නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීමට වැඩසටහනක් සකස් කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. සතොස ක්ෂණික ඇමතුම් අංකය වන 1998 ට ඇමතීමෙන් හෝ www.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් භාණ්ඩ ඇනවුම් කළ හැකි බවත් රුපියල් දහසේ හෝ පන්දහසේ භාණ්ඩ ම...

දැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව 31වනදා සහ 4 වනදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙනු ඇත. මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්&#x...

ජනාධිපති මාධ්‍යය අංශය විසින් ඊයේ වාර්තා කළ පරිදි නිෂ්පාදනය කෙරෙන කාබනික පොහොර ප්‍රමාණය කෙරෙහි සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළම ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවාය යන්න සත්‍යයක් නම් ජනාධිපති ...

සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරය පිළිබඳව අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා ස්ථවිර විසින් නිකුත් කරනු ලබන විශේෂ නිවේදනයයි. සේරුවිල රජමහා විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමි පානන්...

ඊයේ (27) මොරටුව මෝල්පේ සහ මොරටු මුල්ල උතුර ග්‍රාම සේවා වසම් සඳහා එන්නත් ලබා දීමට ගිය වෛද්‍යවරියට බැණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට නියමිත්ව සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර වී ඇති බව පොලිස් ආරංච...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සෙනාල් ප්‍රනාන්දු මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ කොරෝනා මර්ධන එන්නත් සෞඛ්‍ය සේවකයන්ගේ දෙමව්පියන්ට ලබා දීමේ අරමුණ රෝගය පැතිරීම වැළැක්වීමට ගත් උපාය මාර්ගයක් මිස වරප්‍රසාදයක් නොවන බවයි. එහිදී වැඩිදුරටත් අ...

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි මොරටුව මෝල්පේ සහ මොරටු මුල්ල උතුර ග්‍රාම සේවා වසම් සඳහා එන්නත් ලබා දීමට ගිය වෛද්‍යවරියට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප...

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ එළඹෙන සතියේ සිට යළිත් වරක් රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙන බවත් එම දීමනාව රජයේ සේවකයින් නොවන දෛනික ආදායම අහිමි වූ ජනතාව වෙත ලබා දෙන බව ඔහු සඳහන් කර සිටියේය.

ගිනි ගැනීමට ලක්වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව  ඉන්දීය සහ කටාර් වරායන් වෙත ඇතුල්වීමට අවසරඉල්ලා තිබූ බවත් එසේ අවසර  දුන්නානම් නෞකාව ගිනිගැනීම වලක්වාගැනීමට තිබූ බව   එම නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ටීම් හාර්ට්නොල් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. කොළඹ වරායට ආසන්නයේ...

පවතින තත්වය යටතේ වරාය ,ඉන්ධන පොදු ප්‍රවාහන ,මහ බැංකුව , රාජ්‍ය බැංකු ඇතුළු ආයතනවල සේවා සහ ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ගේ සේවා රජය විසින් අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත . මීට අදාළ ගැසට් නිවේදනය ඊයේ(27) පස්වරුවේ නිකුත් ...

සෞඛ්‍ය බලධාරීන්ගේ රාජකාරියට බාදා කරමින් තමන්ගේ ලිස්ට් එකකට එන්නත් දෙන්න හැදු මොරටු නගරාධිපතිව පන්නා දැමීමට පොලීසිය කටයුතු කර ඇත. තමන් විසින් ටෝකන් නිකුත් කළ අයට පමණක් එන්නත ලබා දිය යුතු බව මොරටු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමත් සමඟ අද(27) පෙර...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...