ඊයේ (27) මොරටුව මෝල්පේ සහ මොරටු මුල්ල උතුර ග්‍රාම සේවා වසම් සඳහා එන්නත් ලබා දීමට ගිය වෛද්‍යවරියට බැණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට නියමිත්ව සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරවීමෙන් පසු මොරටුව නගරාධිපති සමල්ලාල් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගෙන ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...