මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
මොරටුව මෝල්පේ සහ මොරටු මුල්ල උතුර ග්‍රාම සේවා වසම් සඳහා එන්නත් ලබා දීමට ගිය වෛද්‍යවරියට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටි අතර නගරාධිපතිවරයා සහ වෛද්‍යවරිය අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුවෙන් පසුව වෛද්‍යවරිය ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශනය ආරම්භ කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටි අතර විමර්ශනය වල ප්‍රතිඵලයක් ලෙස නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට බොහෝදුරට ඉඩ තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...