දේශීය පුවත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සෙනාල් ප්‍රනාන්දු මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ කොරෝනා මර්ධන එන්නත් සෞඛ්‍ය සේවකයන්ගේ දෙමව්පියන්ට ලබා දීමේ අරමුණ රෝගය පැතිරීම වැළැක්වීමට ගත් උපාය මාර්ගයක් මිස වරප්‍රසාදයක් නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යය සොනාල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මේ වන විට කොරෝනා එන්නත් 13000ක් පමණ බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවකයන්ගේ දෙමාපියන් සඳහා ලබාදී තිබෙන බවත් එම ප‍්‍රමාණය රට තුල සිදු කරන ලද මුළු එන්නත් ප්‍රමාණයෙන් සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි.

නමුත් සමහර වෘත්තීය සමිති නායකයන් විසින් එම සෞඛ්‍ය සේවකයන් එන්නත ලබා ගැනීම ඔවුන් ලැබූ වරප්‍රසාදයක් ලෙස අර්ථ දැක්වීමට පටන්ගෙන ඇතැයි ද ලේකම්වරයා අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More